සංචාරක මාර්ගෝපදේශ වැඩසටහන


සංචාරක ආකර්ෂණිය ප්‍රදේශයක් බවට පත්ව තිබෙන උතුරුමැද පළාතට පැමිණෙන සංචාරකයින් හට ආරක්ෂිත හා ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් සංචාරක මාර්ගෝපදේශ වැඩසටහන

සංවිධානය කර ඇත.

 2019 වර්ෂයට අදාල වැඩසටහන 2019-06-13 වන දින අමාත්‍යාංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර දින 28 පුරා පළාත් සභා පරිශ්‍රයේදි පැවැතිවීය.එහි විශේෂ අවස්ථා …………….


මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන තාක්ෂණික සංචාරය       දින පැවැත්වු අතර එහි විශේෂ අවස්ථා පහතින් දැක්වේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *