ශ්‍රී දළදා පෙරහැර


අටමස්ථානාධිපති  පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ද රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගේ සහ අභයගිරි විහාරාධිපති අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කල්ලංචියේ රතනසිරි  නාහිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ද , උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරවර   සරත් ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර ජුලි මස 15 හා 16 යන දිනයනි හිදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීය.එහි විශේෂ අවස්ථා……..

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *