අනුරාධපුර සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම


වැසී තිබූ උතුරු මැද පළාත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සහ වාණිජ මණ්ඩලයෙන් යෝජනා මත ගරැ අණ්ඩුකාර මහීපාල හේරත් මහාතාගේ මැදිහත් විමෙන් අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල සංචාරක⁣ ශ්‍රේෂ්ත්‍රය ඉහළ නැංවීම උදෙසා මෙම තොරතුරු මධ්‍යස්ථානය නැවත සකසා 2021 ජනවාරි 29 වන දින උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සුරතින් විවෘත කෙරුණි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *